ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියානු බලධාරීන් විරෝධතාවලින් පසු මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස කඩා දමයි
Published
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බලධාරීන් විසින් ප්‍රචණ්ඩත්වයට පත් වූ මෑත කාලීන විරෝධතාවලට සම්බන්ධ යැයි චෝදනා කරන මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකුගේ නිවාස කඩා දමා තිබේ.
පාලක භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයින් දෙදෙනෙක් මුහම්මද් නබිතුමා ගැන අවමන් සහගත ප්‍රකාශයක් කිරීමෙන් පසුව මෙම විරෝධතා ඇති විය.