ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන අලුත් අවුරුද්ද චීනයේ විශාලතම උත්සවයයි.
Published
ලොව පුරා මිලියන සිය ගණනක් ජනතාව චීන අලුත් අවුරුද්ද සමරමින් සිටිති.
චීන අලුත් අවුරුද්ද චීනයේ විශාලතම උත්සවයයි. එය වසන්ත උත්සවය හෝ චන්ද්‍ර අලුත් අවුරුද්ද ලෙසද හැඳින්වේ. එය චීන චන්ද්‍ර-සූර්ය දින දර්ශනයේ පළමු නව සඳ සනිටුහන් කරන අතර, චන්ද්‍රයාගේ සහ පෘථිවියේ කලාවන් සහ ගමන්මඟ මත පදනම් වේ.
2022 දී උත්සවය පෙබරවාරි 1 වන දිනට වැටී ඇත. චීන අලුත් අවුරුද්ද සියවස් ගණනාවක් තිස්සේ සමරනු ලබන්නකි.