ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇෆ්ගනිස්තානයේ වසර විස්සක්: යුද්ධය නිසා නැති වූ දේ මොනවාද?
Published
දශක දෙකක යුද්ධයකින් පසු එක්සත් ජනපද සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙමින් සිටිති. ඔවුන්ගේ ඉලක්කය වූ තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බොහෝ ප්‍රදේශ යළි සිය අණසකට යටත් කර ගනිමින් සිටිති.
යුද්ධයට විශාල වශයෙන් මිනිස් ජීවිත බිලි වූ අතර ඇමරිකානු ආණ්ඩුව ඇෆ්ගනිස්තාන යුද්ධය වෙනුවෙන් දැවැන්ත මුදලක් වැය කළේය.
ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ ඇෆ්ගන් යුද්ධය ගැන සංඛ්‍යාලේඛන කිහිපයකි.
ඇෆ්ගනිස්තානය ගැන තවත් පුවත්: