ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටික්ටොක්: වීඩියෝ ඔස්සේ නරඹන්නන් 'දිරිගන්වන' දෑත් අහිමි තරුණියක්
Published
හදිසි අනතුරක් නිසා දෑත් අහිමි වූ මේඝා ගිමිරේට, ටික්ටොක් සමාජ ජාලය ඔස්සේ දස ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් වෙත ළඟා වීමට හැකිව තිබේ.
මේඝා නර්තනයේ යෙදෙන සහ එදිනෙදා වැඩකටයුතු කරගන්නා ආකාරය ඇයගේ වීඩියෝ තුළ ඇතුළත් වේ.
නේපාලයේ වෙසෙන විසි තුන් හැවිරිදි ඇයට දෑත් අහිමි වී ඇත්තේ විදුලි සැර වැදීමෙනි. එම අනතුර සිදුවන විට ඇය දහඅට වෙනි වියේ පසුව ඇති අතර ඒ හේතුවෙන් ඇයගේ දෑත් කපා ඉවත් කිරීමට සිදුව ඇත. සිය වීඩියෝ මගින් නරඹන්නන් ද ධෛර්යට පත් වන බව ඔවුන් තමාට පවසන්නේ යැයි මේඝා කියා සිටියාය.
මේ ගැනත් කියවන්න: