ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ්-19: 'දරුවන් වෙනුවෙන්' නගරයෙන් ගමට යන දකුණු කොරියානු පවුල්
Published
කොවිඩ්-19 වසංගතය හමුවේ අත්විඳීමට සිදුව ඇති හුදෙකලාව සහ දරුවන්ගේ මානසික සෞඛ්‍ය බලපෑම කෙරෙහි අවධානය යොමු කර ඇතැම් දකුණු කොරියානු පවුල් සෝල් අගනුවර අතහැර ගම්බද පළාත් වෙත පදිංචිය සඳහා ගොස් තිබේ.
ඒ සමග, වැසී යාම ආසන්නයේ පැවති ගම්බද දුෂ්කර පාසල් යළි පිබිදීමට පටන් ගෙන ඇත.
ගම්බද පළාත් වෙත පැමිණෙන දරුවන්ට සිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් නොමැති පන්ති කාමර තුළ ඉගනුම ලැබීමටත් ගහකොල අතර ඇවිද යමින් බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීමටත් අවස්ථාව උදා වී තිබේ.
මේ ගැනත් කියවන්න: