ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා නිසා පිරී, ඉතිරී යන එංගලන්තයේ හදිසි මෘත ශරීරාගාර
Published
මේ එංගලන්තයේ, සරේ ප්‍රදේශයේ හදිසි මෘත ශරීරාගාරයකි.
රෝහල්වල මෘත ශරීරාගාර පිරී ඉතිරී යාම හේතුවෙන් ඇතැම් මළ සිරුරු මේ මෘත ශරීරාගාරයට ගෙන එනු ලැබේ.
මෙහි තැන්පත් කෙරෙන මළ සිරුවලින් අඩක පමණම ලේබල් කර තිබෙන්නේ 'කෝවිඩ් ආසාදිත' යනුවෙනි.
සරේ, එංගලන්තයේ ආසාදනය වීමේ වැඩිම වේගයක් සහිත පළාතකි.
වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න.
තවත් ලිපි: