ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කම්කරු දිනය: ලොක්ඩවුන් සමයක සැමරෙන මැයි දිනය
Published
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහයෝගය පළ කරමින් සෑම වසරකම පාහේ මැයි දිනය ලොව පුරා සැමරීම සිදුවෙයි.
නමුත් මෙවර මැයි දින සැමරුම් සිදු වූයේ වෙනස් ආකාරයකට ය. ඒ කොරෝනාවෛරස් වසංගතය හේතුවෙනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසන පරිදි ලොව පුරා කොරෝනා වෛරස් ආසාදනය වූ දස ලක්ෂ දා හතරදහසකට (1,014,000) වැඩි පිරිසක් සුවය ලබා තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නමුත් නිල සංඛ්‍යා ලේඛනවලට එක් නොවූ කොපමණ පිරිසක් ඉන් සුවය ලබා තිබේදැයි යන්න තවමත් පැහැදිලි නැත.
කියවන්න: