2019 ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල: මෝදිට විශිෂ්ට ජයක්

Published

නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) මුළු ආසන ප්‍රමාණයෙන් තුන්සියයකට වැඩි සංඛ්‍යාවක බලය තහවුරු කර ගනිමින් මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වී තිබේ. මැතිවරණ ප්‍රතිඵල අනුව රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය දරුණු පසුබෑමකට ලක්ව ඇත.