සියයක් කාන්තාවෝ: නිදහසේ කුණු කූඩය ව්‍යාපෘතිය

Published

21 වෙනි සියවසේදී කාන්තාවන්ට ඉදිරියට යාමට බාධා කරන මෙවලම් මොනවාද?

නිදහසේ කුණු බක්කිය ව්‍යාපෘතිය, 1978 දී ඇමෙරිකානු කාන්තාවාදීන් දියත් කළ සුප්‍රසිද්ධ උද්ඝෝෂණයේ ඩිජිටල් පිටපතකි.

තමන්ට අවශ්‍ය පරිදි දිවි ගෙවීම සඳහා බාධාකරන මෙවලම් කවරේ දැයි අපි ලොව පුරා කාන්තාවන්ගෙන් විමසා බලන්නෙමු.