ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"සිංගප්පූරුව ලස්සන රටක්": ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්ග් අන් ඓතිහාසික හමුව කැමරා ඇසින්
Published
උතුරු කොරියානු නායකයා සහ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා අතර සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදී ඓතිහාසික හමුව සිදුවූයේ වසරකට ආසන්න කාලයක් දෙරටේ නායකයන් අතර පැවති තියුණු වාග් සංග්‍රාමයකින් අනතුරුවය.
එහිදී කිම් ජොන්ග් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතට අත දෙමින් එකිනෙකා උණුසුම් ලෙස පිළිගත්හ.
මේ තොරතුරුද කියවන්න: