ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායි බොක්සිං වළල්ලට පිවිසි කාන්තාවෝ
Published
චමගෝන් චයිරින්, තායි බොක්සිං වළල්ලේ සමතැන දිනා දීමට වෙර දරන තරුණියකි.
ඇය කාන්තාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් තායි බොක්සිං සඳහා පුහුණු කරන්නීය.
තායි බොක්සිං වළල්ලේ සමතැන ඉල්ලන සටන්කාරියන් පිළිබඳ ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
වැඩි විස්තර සඳහා: බොක්සිං වළල්ලේ සමතැන ඉල්ලන සටන්කාරියෝ