ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මව්කිරි ගුණයෙන් අනූනයි!
Published
දරුවන්ට මව්කිරි දීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් මව්වරුන් දෙදහසක් පමණ පිලිපීනයේ මැනිලා අගනුවරට එක්වූහ.
වැඩසටහනට එක් වූ මව්වරුන් සියලු දෙනාම එක් වර සිය දරුවන්ට කිරි ලබා දුන්හ.
වැඩි විස්තර සඳහා: මව්කිරි ගුණ කියන මව්වරු දෙදාහක්!