ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලිංගික හිංසනයට වැට බඳින පොලිස් කාන්තාවෝ
Published
ඉන්දියාවේ ඇතැම් නගර තුළ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් පොලිස් ඒකක ක්රියාත්මකය. කාන්තාවන්ට එරෙහිව කෙරෙන ලිංගික හිංසන මැඩලීම එම පොලිස් ඒකකවල ප්රධාන අරමුණය.
වැඩි විස්තර සඳහා : 'කාන්තාවන් පමණයි' පොලිස් ඒකක