ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු කොරියාවේ ජනපති පුටුවට මූන් ජේ ඉන් ?
Published
දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා වශයෙන් ලිබරල් අපේක්ෂක මූන් ජේ ඉන් තේරී සිටින බව අලුත්ම මත විමසුම්වලින් අනාවරණය වේ.
මූන් ජේ ඉන් ප්‍රකාශිත් ඡන්දවලින් 41.4% ක් ලබාගෙන ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදී කොන්සර්වේටිව් පාක්ෂික අපේක්ෂක හොන්ග් ජුන් ලබාගෙන් ඇත්තේ 23.3%ක් පමණි.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.