ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ'
Published
ඇමරිකාවේ ඔරිගොන් ප්‍රාන්තයට ඇද හැළුණු ඓතිහාසික හිම පතනය හේතුවෙන් සත්වඋද්‍යානයේ සිටින නෝරා නමැති හිම වලසා ඉමහත් ප්‍රීතියට පත්වී සිටියේය.
දින කිහිපයකට හෝ තමන්ට හුරු පුරුදු පරිසරයක ජීවත්වීමට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටද නෝරා අමතක නොකළේය.