ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිරි මව්න්ට මවක් වූ ලිලී
Published
මසට කැප කරන ලද මහලු ගවයන්ට අභයදානය දී රැක බලා ගන්නා ගෙවිලියක් පිළිබඳ රුසියාවේ කසාන් නගරයෙන් වාර්තා වේ.
සත්ව අයිතීන් පිළිබඳ එතරම් තැකීමක් නොකරන රුසියාවේ අසරණ වූ ගවයන්ට සරණවන ලිලීගේ කතාව ඉහත වීඩියෝ පටන් නරඹන්න.
බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි' වැඩසටහන වෙනුවෙන් සැකසුණු වාර්තාවකි.