ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වඳුරු පැටවෙකු සහ එළු පොව්වෙකු අතර සංහිඳියාවක්
Published
වඳුරු පැටවෙකු සහ එළු පොව්වෙකු අතර පවතින අපූරු මිතුදමක් පිළිබඳ චීනයෙන් වාර්තා වේ.
චීනයේ යිචුන් නගරයේ ගොවිපළකින් හමු වූ වඳුරු පැටවා එළුවෙකු පිට නැගී එළු රංචුව සමග සංචාරයේ යෙදෙන අයුරු කැමරා කාචයේ සටහන් විය.
වඳුරු පැටවා සත්වෝද්‍යානයකට ගෙනගොස් උස්මහත් වූ පසු වනයට මුදා හරින බව ප්‍රාදේශීය වනජීවී නිලධාරීහු පවසති.