ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දීපවාලි ආලෝකය අඳුරු කළ ගිනිකෙළි දුමාරය
Published
ඉන්දියාවේ දිල්ලි අගනුවර දීපවාලි සැමරුම් වෙනුවෙන් දැල්වුණු විශාල ප්රමාණයේ ගිනිකෙළිවලින් නැගුණු දුමාරය නගරයේ වායු දූෂණය ඉතා අනතරුදායක මට්ටමකින් ඉහළ නැංවීමට හේතුවී තිබේ.