ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සාගතයෙන් මියයන යේමනයේ දරු පරපුර
Published
පසුගිය වසරේ සන්නද්ධ කණ්ඩායම් විසින් යේමන රජය පෙරලා දමනු ලැබුණි.
3,500 කට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් යුද්ධයෙන් මිය ගිය බවයි වාර්තාවන්නේ.
යේමනයේ පවතින යුද්ධය හේතුවෙන් රට තුළ දැන් සාගතයක් ඇතිවී තිබේ.
බීබීසී අරාබි සේවයේ නවාල් අල් මගාෆි සාගතයෙන් පීඩා විඳින යේමනයේ ප්‍රදේශ වෙත ගොස් සකස් කළ වීඩියෝවක සිංහල පරිවර්තනයයි මේ.
(සැලකිය යුතුයි - මෙම වීඩියෝවේ ඇති ඇතැම් දර්ශන ඔබ දැකීමට අකමැති අකාරයේ ඒවා විය හැකියි).