විලියම් සහ කේට් සේද මාවත දිගේ

Published

බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනගේ අනූ වන ජන්ම දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානය කොට තිබූ ප්‍රිය සම්භාෂණයකටද විලියම් කේට් යුවළ සහභාගී වූහ.