ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙවන එලිසබෙත් රැජින: වෙනස්වන ලෝකයක නිරන්තර පැවැත්මක්
Published
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ දෙවන එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.
ඇගේ පාලන සමය තුළ ලෝකය නිරන්තර වෙනස්කම් වලට භාජනය වූ නමුදු ඇය එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ජනතාවගේ ජීවිතවල නිරන්තරවම කේන්ද්‍රස්ථාස්ථානයක් හිමිකර ගෙන සිටියාය.