ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය ; හාල් මිල වැඩි කිරිමේ යෝජනාවෙන් මෝල් හිමියන්ගේ මාධ්‍ය හමුව උණුසුම් වෙයි
Published
සහල් මිල පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
රජයේ පාලන මිලට සහල් සපයන බවට අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන පැවසීමෙන් පසු නාඩු මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර පැවසීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
අවසානයේදී රජයේ පාලන මිලට සහල් අලෙවි කරන බවට ප්‍රකාශ කෙරුණි.