ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙහිවල සත්ත්ව රෝහලේ ප්‍රතිකාර කෙරෙන හැටි ඔබ දැක තිබේද?
Published
මිනිසුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වඩා සතුන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරු වෙනස් අත්දැකීම් ලබති.
ඊට ප්‍රධාන හේතුවක් වන්නේ පශු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන සතුන්ට තමන්ගේ රෝග ලක්ෂණ පැවසීමට නොහැකි වීමයි.
එමෙන්ම අනතුරුදායක සතුන්ට ළඟා වීම සහ සතුන් ළඟට ගෙන්වා ගැනීම තවත් අභියෝගයකි.
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සතුන්ට වෙන් වූ රෝහලක් ද පවතී. එහිදී සතුන්ගේ රෝග විනිශ්චය සඳහා ද එක්ස්රේ, එකෝ පරීක්ෂණ, රුධිර සාම්පල ලබා ගැනීම ආදිය සිදු කෙරේ.