ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහින්ද රාජපක්ෂ පැමිණි බව දැනගත් පිරිසක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලයි
Published
අරලියහගහ මන්දිරයෙන් අද (මැයි 10) උදැසන නික්ම ගිය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණි බවට වන ප්‍රචාරයක් නිසා එම ස්ථානයට පිරිස රැස්වෙමින් සිටිති.
විරෝධතාකරුවන් නාවික හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඔහුට රැකවරණය ලබා නොදෙන ලෙසයි.
මේ වන විට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අවට ආරක්ෂාව වැඩිකර තිබේ.