ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''#GOTAGOHOME'' ; ''ඉඳ ගත්තොත් තැලෙයි මොළේ...සර් තමයි හොඳට කළේ''
Published
අද ක්‍රියාත්මක හර්තාලය නිසා බොහෝ ප්‍රදේශවල කළු කොඩි ඔසවා ඇති අතර වෙළඳසැල්, බැංකු , පාසල් සහ රාජ්‍ය ආයතන වසා ඇති අයුරු දැකිය හැකියි.
දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනය ද නතර කර තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත් විය යුතු බව සහ රටේ පවතින අර්බුදයට පාර්ලිමේන්තුව හරහා වහා විසඳුම් ලබා දියයුතු බව පවසමින් බොහෝ නගරවල උද්ඝෝෂණ සංවිධානය කර ඇත.