ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''GOTA GO HOME'' ; ජන අරගලයට විදේශකයෝ ද එක් වෙති
Published
ජනාධිපතිවරයාට වහාම ධූරයෙන් ඉවත් වන්නැයි බල කරමින් සිදු කෙරෙන ජන අරගලයට සහය පළ කිරීමට අද (අප්‍රේල් 11) විදේශිකයෝ පිරිසක් ද එක් වූහ.
ඔවුහු කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ අකුරල පාලම අසල මෙම විරෝධතාවය සිදු කළහ.
අකුරල ප්‍රදේශයේ පිරිසක් එය සංවිධානය කර තිබුණි.