ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව ; ''අපිට ඕනා ගෝඨා...යුද්දේ දිනපු ගෝඨා''
Published
ජනපති ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් අද (අප්‍රේල් 8) කොළඹදී පා ගමනක් පැවැත්වුණා.
ස්වයං රැකියාවල නිරත පිරිසක් ඊට සහභාගී වූ අතර එය සන්විෂණය කර තිබුණේ කොළඹ රකින ජන පවුර විසින්.
''අපිට ඕනා ගෝඨා...යුද්දේ දිනපු ගෝඨා'' යනුවෙන් ප්‍රකශ කරමින් ඔහුහු පිටකොටිවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියහ.