ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුනාමිය ; අහිමිවීම් පන්නරයක් කරගෙන සරසවි වරම් ලැබූ අක්කයි නංගියි
Published
2004 දෙසැම්බර් 26 වැනි දා සිදු වූ සුනාමි ව්‍යසනයේ අමිහිරි අද්දැකීම් සමග බොහෝ දෙනා අදත් ජීවත් වෙති.
35,000කට අධික පිරිසකට ජීවිත අහිමි කළ සුනාමිය එක් නිමේෂයක දී බොහෝ දේ උදුරා ගන්නා ලදී.
එහෙත් ඇතැමුන්ගේ ආත්ම විශ්වාසය උදුරා ගන්නට සුනාමි රළ පහරට නොහැකි විය.
අම්බලන්ගොඩ වෙරළ ආසන්නයේම ජීවත් වූ ශෂිකා දිල්ශානිට සහ ඇගේ සොයුරියට ද සුනාමියෙන් ඉතිරි වුයේ ජීවිත පමණි. එහෙත් සියලු බාධක මැද, දැඩි අධිෂ්ඨානයෙන් අධ්‍යාපනය ලැබූ ඔවුහු කොළඹ සරසවියට තේරී පත් වුවෝය.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර