ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණය: දිස්ත්‍රික් 17ක පුද්ගලයන් 23,638කට අයහපත් කාලගුණයෙන් පීඩා...මරණ 15ක්.
Published
හෙට සහ අනිද්දා වන විට වැසි පතිත වීමේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.
ඔක්තෝම්බර් 29 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් පහළොස්දෙනෙකු මරණයට පත්ව තිබේ.
පවුල් 8820කට අයත් පුද්ගලයන් 23,638ක් අයහපත් කාලගුණයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.