ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් 19 : එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියක් ගෙන ඒමට නීතිපතිවරයාගේ අනුමැතිය
Published
එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියක් ගෙන ආ හැකි බවට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳුදා (නොවැම්බර් 08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
එය ක්‍රියාත්මක කිරිමේදී ඇතැමුන් අධිකරණයට යා හැකි වුව ද එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.