ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ කොවිඩ්: ළමුන්ට ඉගැන්වීමට ගමේ පාර පාසලක් බවට පත් කළ ගුරු පියෙක්
Published
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාව පුරා පාසල් වසරකට වැඩි කාලයක් වසා තැබිණි. අන්තර්ජාලය සහ ඉලෙක්ට්‍රොනික උපාංග හිඟය නිසා දුෂ්කර පාළත්වල දරුවන්ට අධ්‍යාපනය කරගෙන යාමට බාධා එල්ල විය.
එහෙත් බටහිර බෙංගාලයේ පිහිටි මේ ගම්මානයේ ගුරු පියෙක් සිය රාජකාරිය පැහැර හැරීමට නොදී ඊට වෙනත් මගක් සොයා ගත්තේය.