ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උපතේදී අහිමි වූ දේ ගැන කම්පා නොවී ජීවිතය දිනන දිරිය දියණියකගේ කතාව
Published
බදුල්ල, කඳන ජන උදානගම පදිංචි මෙත්වි ප්‍රභාවී තෙන්නකෝන් විශේෂ අවශ්‍යතා සහිත දැරියකි.
රෝද පුටුවේ සිට ඇය විසින් කරන අත්කම් නිර්මාණ අන්තර්ජාලය හරහා අලෙවි කර ඇය අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නීය.
ඇය ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා කලා අංශයෙන් මුහුණ දීමට සුදානම් වන බව බීබීසී සිංහල සේවයට පැවසුවාය.
''මට නටන්න බෑ කියලා ළමයි කියනකොට මම රෝද පුටුවේ ඉඳලා නටලා පෙන්නුවා.'' යනුවෙන් පැවසූ ඈ, තමන්ට අහිමි වූ දේ ගැන කම්පා නොවී ජීවිතය ජය ගත යුතු බව කියා සිටින්නීය.