ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව සෞඛ්‍ය ඇමති කෙහෙළිය: ජනපති අමාත්‍යාංශ හයක ඇමතිවරු මාරු කරයි
Published
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනු ලැබ තිබේ.
ඒ අනුව අමාත්‍යවරුන් හත් දෙනෙකුගේ අමාත්‍යාංශ සංශෝධනය කර ඇත.
- මහාචාර්ය ජී එල් පීරිස් - විදේශ අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන - අධ්‍යාපන අමාත්‍ය
- පවිත්‍රා වන්නිආරච්චි - ප්‍රවාහන අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල - සෞඛ්‍ය අමාත්‍ය
- ගාමිණී ලොකුගේ - විදුලිබල අමාත්‍ය
- ඩලස් අලහප්පෙරුම - ජනමාධ්‍ය අමාත්‍ය
- නාමල් රාජපක්ෂ - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ අමාත්‍ය