ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මංගල, අවමංගල උත්සව සීමා කිරීම ඇතුළු නව පියවර කිහිපයක්
පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ.
උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගි විය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකු පමණි
උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගි විය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි
අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගි වියහැකි උපරීම සංඛ්‍යාව 25 දෙනෙකුට සීමා කෙරේ
කාර්යමණ්ඩල රාජ්‍ය සේවය සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර කාර්යාල සඳහා කැඳවිය යුත්තේ සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් ලෙස සංශෝධනය කෙරේ
සියලුම රාජ්‍යය උත්සව සැප්තැම්බර් 01 දක්වා කල් දැමේ
සම්පූර්ණ වාර්තාව - https://bbc.com.im/sinhala/sri-lanka-58104706%3C/p%3E%3C/div%3E%3C/main%3E%3Caside data-testid="related-topics" aria-labelledby="related-topics" role="complementary" class="css-m9k5iz">