ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් 19: ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවෙනි එන්නත සඳහා විකල්පයක් තිබේද?
Published
ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය අතර සිටින හය ලක්ෂයක පමණ පිරිසකට දෙවන මාත්‍රාව ලබා දීම මේ වනවිට ගැටලුවක්ව පවතී.
එම එන්නත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
මේ අතර ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට වෙනත් එන්නත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබා දීම හෝ එක් මාත්‍රාවක් පමණක් ගතයුතු වෙනත් එන්නතක් ලබා දීම වැනි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
මේ ගැනත් කියවන්න: