ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැලිකන්දේ වගා ළිඳකට වැටුණු අලියා ගොඩ ආ පසු රැස්ව සිටි අයට උන්හිටි තැන් අමතක වෙයි
Published
පොළොන්නරුව, වැලිකන්ද කාලිංගවිල ප්රදේශයේ වගා ළිඳකට වැටුණු අලියෙකු ගොඩට ගැනීමට ඉරිදා (අප්රේල් 18)වැනිදා වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව ක්රියා කළහ.
වනජීවී නිලධාරීන් පැවසුවේ අවුරුදු තිහක් පමණ වන අලියා අඩි 09ක් පමණ උසකින් යුක්ත බවය.
ගොඩ ගැනුණු අලියා සියඹලාගස්වැව රක්ෂිතයට පළවා හැරිණි.