ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා මරණ: 'භූමදානය' ගැන අගමැතිගේ තීන්දුව ගැසට් නොකරන්නේ ඇයි?
කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ පුද්ගලිකව නොව සෞඛ්‍ය අමාත්‍යංශයේ කමිටුවක් හරහා බව රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ පෙබරවාරි 11 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ය.
භූමදානය සඳහා අවසර දෙන බවට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව කියා සිටියාය.
එහිදී රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ අගමැතිවරයා පැහැදිළි පිළිතුරක් ලබා දී තිබියදී එය ක්‍රියාත්මක නොකරන්නේ ඇයිද යන්නයි.
මේ ගැනත් දැනගන්න: