ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළඟම පාසලට දිනකට කිලෝමීටර් විසි අටක් පයින් යන බලංගොඩ දරුවෝ
Published
ළඟම පාසලට දිනපතා කිලෝමීටර් 28ක් පා ගමනින් යන දරුවන් පිරිසක් ගැන බලංගොඩ, නන්පරේල් (නන්පේරියල් වත්ත ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින) නැග්රැක් ගම්මානයෙන් අසන්නට ලැබුණි.
මුහුදු මට්ටමේ සිට අඩි 6990ක් ඉහළින් පිහිටි මේ ගම්මානයේ සිට ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ දරුවෝ පාසලට පැමිණෙති.
එම දරුවන්ට පාසලේ නේවාසිකාගාර පහසුකම් සැලසීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණ ද ආහාර සඳහා වැයවන මුදල ගෙවා ගත නොහැකි දරුවන්ට දිනපතා නැග්රැක් සිට පා ගමනින් පැමිණිමට සිදුව තිබේ.
කියවන්න: