ශ්‍රී ලංකා මහ මැතිවරණය 2020 : සජීව මැතිවරණ ප්‍රතිඵල

Published

මහ මැතිවරණයේ ප්‍රතිඵල සජීව ලෙසින් යාවත්කාලීන කෙරෙන පිටුව. අගෝස්තු 05 මහ මැතිවරණයේ අලුත්ම ප්‍රතිඵල විමසීම පිණිස මේ පිටුවට පිවිසෙන්න

  • සිතියමෙහි දැක්වෙන්නේ මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල අනුව දැනට එක් එක් දිස්ත්‍රික්කයන්හි පෙරමුණ ගෙන සිටින පක්ෂයයි. මෙය අවසාන ප්‍රතිඵලය නොවේ. අවසාන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ පසු සිතියම ජයග්‍රාහී පක්ෂයේ වර්ණයෙන් පිළිබිඹු කෙරෙනු ඇත.

2020 මහ මැතිවරණයේ පක්ෂවලට හිමි වූ සමස්ත ඡන්ද සහ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව (රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල)