ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ කඩොලාන ගැන 'අලුත් සොයා ගැනීමක්'
ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක ආශ්‍රිත ලයිකන තුළ අඩංගු රසායනික සංයෝගවල පිළිකා නාශක ගුණ ඇතැයි සිය දායකත්වය ඇතිව කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාව පිළිබඳ මහාචාරිනී ප්‍රියානි පරණගම සහ ආචාර්ය රේණුකා අත්තනායක සහ එහි සිසුන් කණ්ඩායමක් එක්ව කළ පර්යේෂණවලින් සොයා ගන්නා ලද බව ආචාර්ය ගෝතමී වීරකෝන් පවසයි.
ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ(Natural History Museum) ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු (Senior Curator of Lichens and Slime Moulds) ලෙස කටයුතු කරන ඇය විසින් ලොවට හඳුන්වා දෙන ලද නව ලයිකන විශේෂ සංඛ්‍යාව 123 කි. ඉන් 90 ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ.
සම්පූර්ණ කතාව: විදු ලොවේ වාර්තා අලුත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය
Video By: සුනෙත් පෙරේරා