ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන්ජන් රාමනායකගේ හඬපට ගැන රන්ජන් සහ විමල් පළ කළ අදහස්
Published
තමා වෙත ලැබෙන දුරකතන ඇමතුම් පටිගත කර ළඟ තබා ගැනීම සාධාරණීකරණය කරන හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක 'දූෂිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අරමුණින්' එසේ කළ බව පවසයි.
බදාදා (ජනවාරි 08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ අදාල හඬ පට සියල්ල අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලෙසය.
ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් ඉහත වීඩියෝ පටන් නරඹන්න.
ඉහත සඳහන් දුරකතන සංවාද පිළිබඳ තවත් පුවත්: