මැ.කො සභාපතිගෙන් ඡන්ද දායකයන් වෙත ඉල්ලීමක්

Published

හැඳුනුම්පත් ලබා ගැනීමේ කාල සීමාව 2019 නොවැම්බර් 09 අවසන් වීමට නියමිතව තිබූ නමුත් පුරවැසියන්ගේ, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂවල ඉල්ලීම පරිදි එම කාල සීමාව 2019 නොවැම්බර් 13 දින මධ්‍යහන 12:00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කර ඇතැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.