ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"අපේ ඇතා මරා කෑවේ ඇයි?"
Published
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතකයන් සොයා දැඩි දඬුවම් ලබා දෙන ලෙස එම ඇතා සැරිසැරූ ප්‍රදේශය අවට ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඇත් දළ ජාවාරම්කරුවන්ගේ වෙඩි පහරින් මරණයට පත් දළ පූට්ටුවා වෙනුවෙන් ප්‍රදේශවාසීන් එක්ව පිං පැමිණවීමක් සිදු කළ අතර ඝාතකයන් සොයා දෙන ලෙස ඉල්ලා 'දේව කන්නලව්වක්' ද සිදු කෙරිණි.
වැඩි විස්තර සඳහා: ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතන පරීක්ෂණය සහ ශ්රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉරණම