"මේ වසර දෙක පරිවර්තන යුගයක්"

Published

ජනතාව වෙත සහන සලසා දෙමින් වත්මන් ආණ්ඩුව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එළිදක්වන ලැබීය.

එම වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙනු ලැබූ ජයග්‍රහණ ලෙස කරුණු 06 ක් දක්වා තිබේ.