ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"දේශීය චිත්‍ර සම්ප්‍රදාය යළි නගා සිටුවීම මාගේ අරමුණයි"
Published
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන හාඟිලිඇල්ලේ ඤාණවිමල හිමියන් ඓතිහාසික යටිහලගල ශ්‍රී සුමනාරාම මහා විහාරයේ වැඩ වසමින් සිතුවම් කලාවේ නිරත වෙති.
උන්වහන්සේ සිය සිතුවම් සඳහා භාවිත කරන්නේ ශාඛ පත්‍ර, පොතු සහ පාෂාණ වැනි ස්වාභාවික අමුද්‍රව්‍යයි.