ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වරාය නගරය: "වසර සිය දහස් ගණනක ප්‍රතිවිපාක"
Published
වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන පෙන්වා දෙති.
මේ අතර භූගෝල විද්‍යාව පිළිබඳ විද්වතුන් පවසන පරිදි මුහුදු පතුලෙන් වැලි ගැනීම තුළ සිදුවන විනාශය තවත් වසර ගණනාවකට බලපානු ඇත.
වැඩි විස්තර සඳහා: වරාය නගරය: යහපාලන ආණ්ඩුව පොරොන්දු ඉටු කළාද?