ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් ගින්න: දර්ශන
Published
ලන්ඩනයේ පිහිටි මහල් නිවාසයක අඟහරුවාදා (ජුනි 14) රාත්රියේ ඇති වූ ගින්නට හසුව දොළොස් දෙනෙකු මරණයට පත් විය.
ගොඩනැගිල්ල තවමත් ගින්නෙන් දැවෙමින් පවතින අතර බොහෝ දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.
වැඩි විස්තර සඳහා: ලන්ඩන් ගින්න: මෙතෙක් හෙළි වී ඇති කරුණු