ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිලියන 163 වාරයක් නැරඹූ දඟකාර පැන්ඩා
Published
දඟකාර පැන්ඩා පැටවෙකු සිය භාරකරුගේ පාදයේ එල්ලීමට ගනු ලබන උත්සාහයක් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියවෙමින් පවතී.
ෆේස්බුක් සමාජ ජාලයේ පළ වූ එම වීඩියෝ පටය දින හතරක් ඇතුළත මිලියන 163 වාරයක් නරඹා ඇත.
චී ඊ නමැති පැන්ඩා පැටවා වෙසෙන්නේ චීනයේ සිචුවාන් පළාතේ පිහිටි පැන්ඩා සතුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් තුළය.