ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හම්බන්තොට වරාය විරෝධය: උණුසුම් තත්වයක්
Published
හම්බන්තොට වාරයේ විරෝධතාවක යෙදී සිටි සේවකයන් විසින් ග්රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණි.
වැඩි විස්තර: හම්බන්තොට වරාය විරෝධය නැව් කොල්ලයක් - නාවික හමුදාව