ජවිපෙ 'අන්තවාදී වාමාංශික පක්ෂයක්'
Published
එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
ජවිපෙ අන්තවාදී වාමාංශික පක්ෂයක් බවද සරත් ෆොන්සේකා පවසයි.